tag:blogger.com,1999:blog-7998271520859759373.post2464623886167515210..comments2023-03-25T17:10:53.076+05:30Comments on මගේ මතය. . .: 'අනර්කලීලාට' කුමක් කරමුද?කැලුම් නිරංජන.http://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7998271520859759373.post-57443767869251702372009-08-31T18:15:00.436+05:302009-08-31T18:15:00.436+05:30ඔව් මචං
අනර්කලී කියන පුද්ගල චරිතය පමනක් නෙවෙයි.තවත...ඔව් මචං
අනර්කලී කියන පුද්ගල චරිතය පමනක් නෙවෙයි.තවත් මුල් සිතුවිල්ලෙන්ම ප්‍රතික්ෂේප කල යුතු චරිත රාශියක් අපෙක්ෂක ලැයිස්තුවලට රිංගලා.අදාල බලධාරීන් අතින්ම මොවුන්ට ස්ථානයක් නොලැබීමයි විය යුතුව තිබුනේ.
නමුත් රටේ අවාසනාවට එහෙම වෙලා නෑ.

දැන් ඉතින් සමාන්‍ය ජනයා ලෙස අප කල යුත්තේ ජයග්‍රහණය තහවුරු කරන අතරම කුණු කූඩයට දැමිය යුතු චරිතවලට ඔවුන්ට හිමි සිථානය තම කතිරය හරහා තහවුරු කිරීමට වග බලා ගැනීමයි.කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-19587605271561707952009-08-30T22:27:31.761+05:302009-08-30T22:27:31.761+05:30ඈත්ත මචා.දකුනේ විජයග්රහනය ගෑන ගෑටලුවක් නෑ.එත් මමත...ඈත්ත මචා.දකුනේ විජයග්රහනය ගෑන ගෑටලුවක් නෑ.එත් මමත් අන්තිම වෙනකන් මේ චරිත ඈතුලු කරයි කියලා විශ්වාස කලේ නෑ.ඈත්තටම පුදුම හිතුනා.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-37052388850091333402009-08-23T10:41:40.184+05:302009-08-23T10:41:40.184+05:30@Chrish
ඔව් මංගලට සංවිධායකයෙක් වශයෙන් යම් හැකියාව...@Chrish

ඔව් මංගලට සංවිධායකයෙක් වශයෙන් යම් හැකියාවක් තිබුන තමයි.නමුත් එයත් අද වන විට වියෝ වෙලා.පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුනේ එය තමයි.ඔහුට කලින් දේශපාලන සුලඟ හමන දිශාව ගැන හොඳ ඉවක් තිබුනා.නමුත් අද වන විට පත්ව ඇති වියරුව විසින් එම ඉව නැති කරල දමල.ඒ නිසම තමයි පසුගිය කාලය පුරාවටම සුදුකල කාර්යයන් වැල්ලේ හැදූ මාලිගා වුනේ.
උප අගමැතිවරයා වන්නට සිහින මැවූ හු අද වන විට පත්ව ඇත්තේ ඊලඟ වර පාර්ලිමෙන්තුවට හෝ පැමිණෙන්නේ කෙසේද යන අතෝරයටයි.කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-33076060858724663512009-08-22T13:07:21.330+05:302009-08-22T13:07:21.330+05:30@ කැළුම්
2005දී මහරජතුමන්ව ජනපති පුටුවේ වාඩි කරවන්...@ කැළුම්
2005දී මහරජතුමන්ව ජනපති පුටුවේ වාඩි කරවන්න මංගලට රාජ්‍ය නයිකාවගේ ආධාර උපකාර හම්බ උනේ නෑනේ. එත් ඉතින් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කලේ මංගල නේ.Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-26234916096318941592009-08-22T10:26:01.036+05:302009-08-22T10:26:01.036+05:30Chrishi
මංගල කියන චරිතයට අතීතයේදී යම් කිසි ශක්තියක...Chrishi
මංගල කියන චරිතයට අතීතයේදී යම් කිසි ශක්තියක් තිබුන තමයි.ඒ එහෙම උනේ එකල රාජ්‍ය නායිකාවගෙන් ලැබුනු අමුතු ඇල්ම නිසා.එහෙම නොවුන නම් මංගලට අද අත් වී ඇති ඉරණම අත් වන්නේ එදා.එනිසා මංගල ගැන අමුතු භීතියක් මවන්න උත්සාහ කලාට වැඩක් නෑ.ජනතාවගේ පිලේ නොසිටින සියලු දෙනාට අත්වන කණගාටුදායක ඉරණම තමයි මංගලට අත් වෙලා තියෙන්නේ.කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-9698420053370419632009-08-22T10:10:37.845+05:302009-08-22T10:10:37.845+05:30සුපුන්
ඔබ කියූ කරුණ නිවරදියි.
පසුගිය කාලයේ සිදු වූ...සුපුන්
ඔබ කියූ කරුණ නිවරදියි.
පසුගිය කාලයේ සිදු වූ සමහර සිදු වීම් මේ අවස්ථාවේ සිදු නොවිය යුතුයි.මක් නිසාද යත් කියූ පරිදිම රජය අනතාවගෙන් ඈත් වුනු කාලයක් නොවන නිසා.රජය තමන්ගේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින මෙවැනි අවස්ථාවකදී සහ විපක්ෂය කිසිදා නොවූ ලෙස කේඩෑරි වී ගිය මොහොතක රජයට මීට වඩා ප්‍රශස්ථ අයුරින් කටයුතු කල හැකියි.
නමුත් රටේ අවාසනාවට ඒවැන්නක් නෙවෙයි සිදු වන්නේ.කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-53709583242939532812009-08-22T10:01:11.799+05:302009-08-22T10:01:11.799+05:30anar choooianar choooiචමින්දhttps://www.blogger.com/profile/03877455005561413245noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-15165409855246594302009-08-22T09:59:13.446+05:302009-08-22T09:59:13.446+05:30ඇත්ත කථාව නම් මංගල සමරවීර නම් පුද්ගලයාව ලඟින් ඇසුර...ඇත්ත කථාව නම් මංගල සමරවීර නම් පුද්ගලයාව ලඟින් ඇසුරු කරපු කෙනෙක් විදියට මහරජතුමානන් ඔහු ගැන හොඳින් දැන සිටීම. ඔහු කොතැනින් පත්තු වෙයිද කියා මංගලවත් නොදනී. නමුත් පත්තුවිය හැකි බව මහරජතුමා දනී.
අනෙක 2/3 බලය ලබාගෙන හිට්ලර් පාලනයක් ඇති කිරීමට මග බලාගෙන සිටින සමාගමට අනර්කෙලී වාගේ ගහන පදයට නටන කස්ටිය අවශ්‍ය බව මහරජතුමා හොඳින්ම දනී.Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-57252857491095941962009-08-22T08:04:08.917+05:302009-08-22T08:04:08.917+05:30anarkali gon nambiyak unath okith loku votes ganak...anarkali gon nambiyak unath okith loku votes ganak ganiwi.......

oka thamay dan lankawe hatiUnknownhttps://www.blogger.com/profile/14082437913067715948noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-38414452480720342602009-08-22T06:51:14.980+05:302009-08-22T06:51:14.980+05:30ආණ්ඩුවෙ මොළේ ගැණනං පැහැදිළි කිරීම් රැසක් පහුගිය කා...ආණ්ඩුවෙ මොළේ ගැණනං පැහැදිළි කිරීම් රැසක් පහුගිය කාලේ අපිට දැකගන්න ලැබුනා. යුධ ජයග්රහන ඉස්සරහට දාලා තමන්ට අවැසි හැමදේම කරන්නට ගියොත් වැඩේ වරදින බව ඔවුන් දත යුතුයි.

මේ වැරදි වලට රජයට විපක්ෂයක් නොසිටීමත් ලොකු හේතුවක්, මොකද එජාපය, ජවිපෙ සහ අනෙක් බොහොමයක් විපක්ෂයේ පක්ෂ රජයේ විපක්ෂ නොව රටේ විපක්ෂය වන නිසා.

කොහොම උනත්, දකුණෙ මිනිස්සුන්ගෙ මොළේ චෙක් කරගන්නත් මේක හොඳ අවස්ථාවක්.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com