tag:blogger.com,1999:blog-7998271520859759373.post8996805558402454335..comments2023-03-25T17:10:53.076+05:30Comments on මගේ මතය. . .: රටේ අනාගතය සහ යූ ඇන් පි ය . . . .කැලුම් නිරංජන.http://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7998271520859759373.post-56623016153492790832009-06-27T11:15:51.804+05:302009-06-27T11:15:51.804+05:30ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ එකම අදහස නෙවෙයි.සියල...ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ එකම අදහස නෙවෙයි.සියල්ලන්ම ජාතිවාදය ප්‍රතික්ෂේප කල යුතු බව ඇත්ත.නමුත් ජාතිකවාදය කියන්නේ ඉන් ඔබ්බට ගිය කාරණයක්.<br />ඔබ කියූ කාරණය එනම් දුගී ජනයාට උපකාරී කරන කියන අදහස ඇත්ත.නමුත් අපට වඩා වැදගත් වන්නේ එය නොවෙයි.ඔහු රටට කොතරම් හිතවාදීද කියන එකයි....කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-7998271520859759373.post-36373874436766509032009-06-27T02:01:50.086+05:302009-06-27T02:01:50.086+05:30ඇත්ත, නමුත් ජාතිකත්වයට බරවුණත් ජාතිවාදී කෙනෙක් වීම...ඇත්ත, නමුත් ජාතිකත්වයට බරවුණත් ජාතිවාදී කෙනෙක් වීමත් අර්බුදයට හේතුවක්. ඊට වඩා නම්‍යශිලි හා දුර්දර්ශි වෙන්න ඕනේ. සජිත් ප්‍රේමදාසටත් ඒ දැක්ම තියෙනවා. ඔහු පොලව මට්ටමේ සිටිමින් දුගී අයට උපකාරී කරන කෙනෙක්නේගNaradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com