tag:blogger.com,1999:blog-7998271520859759373.post2476397333135483831..comments2023-03-25T17:10:53.076+05:30Comments on මගේ මතය. . .: ජනාධිපතිවරණය දෙසට...කැලුම් නිරංජන.http://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7998271520859759373.post-30549375626471503802010-02-06T12:09:50.040+05:302010-02-06T12:09:50.040+05:30මචං කැලුම්, මේ සුළු ජාතී සීන් එක විපක්ෂයේ අයට දැන්...මචං කැලුම්, මේ සුළු ජාතී සීන් එක විපක්ෂයේ අයට දැන් තියෙන් එකම පොයිට් එක. මොකද ඔය මොක මොක කීවත් මිනිස්සු විදියට අපිට අපේ ජාතිය ආගම ගැන හිතෙනවා අනිත් ජාති ආගම් වලට වඩා. ඒක හින්දා කවුරු හරි ජාති, කුල සීන් ගැන කිව්වාම පොඩ්ඩක් අහන්න හිතෙනවා..

මේක වෙනස් වෙන්න ඕනෑ. නමුත් වෙනස් වෙන්න දෙන්නේ නෑ ඕනෑම විපක්ෂයක්. ඒක පාඩුවක් හින්දා..

නමුත් මොනවා ගරි කල යුතුයු රටක් විදියට එකට යන්න නම්...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com