Wednesday, November 25, 2009

මහින්ද දිනවිය යුත්තේ ඇයි?

10 comments
ජනාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ගැන මේ වන විටත් තහවුරු වී නොමැත.නමුත් ඔහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව අද කිසිවකුටත් තවදුරටත්...

Sunday, November 8, 2009

පොදු අපේක්ෂකයා දිනවමු!!!

3 comments
අද දවසේ දේශපාලන සටන් බිමේ ප්‍රධාන කාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා එහිදී ඉදිරිපත් වීමට යන පොදු අපේක්ෂකයා පිළිබඳ කතා බහයි.දශක එක හමාරකට අධික කාලයක් පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දිගින් දිගටම පරාජය ලබන එජාපය මෙවරද ඒ සුපුරුදු අමිහිරි අත්දැකීමම විඳ ගන්නා බව එජාප පාක්ෂිකයාම සාක්කි දරයි.පළාත් සභා චන්ද සියල්ල අවසානයේ ඔවුන් ලද 25% ආසන්න චන්ද ප්‍රමාණය කියා පෑවේ එහි සන්ඛ්‍යාත්මක නිරූපණයයි.(මහ මැතිවරණයකදී තත්වය වෙනස්වේ යැයි සිතා හිත හදා ගැනීමට අවශ්‍යනම් එජාප හිතවාදීන්ට...

(මහමැති/ජනපති )වරණය සහ පරාජයේ සැර බාල කිරීම !!!!!!!!

5 comments
දේශපාලන පොර පිටිය වෙන කවරදාටත් වඩා අතිශය උණුසුම් වෙමින් තිබේ.මැතිවරණය පිලිබඳකතා බහ කා අතරත් ගුමු ගුමු දෙයි.ඒ අතරින් මුලින්ම පවත්වනුයේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයදැයි තවමත් නිශ්චිත ලෙස තහවුරු නොවූ වටපිටාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ එකඹෙන අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේදැයි පිඹුරුපත් සකසමින් සිටී.2010 අප්‍රේල් මසට කලින් වත්මන් පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වන බැවින් ඊට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර,2009 නොවැම්බර් 19 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට...