Wednesday, December 21, 2011

මෙහෙම වෙන්නේ ඇයි?

2 comments
සිරස කියනව : "රනිල් පන්නමු" . ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්‍රජාතන්ත්‍රවාදය. රනිල් කියනව : "සිරස පන්නමු". හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති කම. ඇයි ඒ වෙනස...

Thursday, November 17, 2011

සය වසරක යුග මෙහෙවර

සය වසරක යුග මෙහෙවර පන්නා රුහිරු හෙලු කොටි රැල ඉමෙන්     එහා පෙන්නූ එඩි බලෙන් ලක් දිව එකලු           කලා පන්නා දැයම පිම්මක් ජය ටැඹෙන්          මෙහා පෙන්නූ ජවය සෑහේ නව යුගෙන්              එහා.... සය වසරකදි කල මෙහෙවර ජන         ආලෙන් පසසමු ලොබ නැතුව නිසි ලෙස බර     ...

Wednesday, March 16, 2011

මෙදා චන්දෙට මොකද උනේ?

2 comments
2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...."තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ජනතාව අමතක කරල නෑ.ජනතාව නැවත නැවතත් මේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රට ජාතිය කෙරෙහි තිබෙන ආදරයයි. නොමග යැවීම් තිබුනත් බහුතර දෙශමාමක ජනතාව මා කෙරෙහිත් මගේ රජය කෙරෙහිත් තැබූ විශ්වාසයට මාගේ හදවතින්ම නැගෙන ප්‍රණාමය මම මෙ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි.පලමුවත් මව්බිම..... දෙවනුවත්...