Wednesday, December 21, 2011

මෙහෙම වෙන්නේ ඇයි?

2 comments
සිරස කියනව : "රනිල් පන්නමු" . ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්‍රජාතන්ත්‍රවාදය. රනිල් කියනව : "සිරස පන්නමු". හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති කම. ඇයි ඒ වෙනස...