Thursday, April 30, 2009

ගෝඨා නියමයි. . . . .

0 comments
බිරිතනියේ විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑඩ් සහ ප්‍රංශ විදේශ ඇමති කුෂ්නර් ඊයේ ලංකාවට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු හමුවී සාකච්චා කර තිබේ.කොටි සංවිධානය සමග සටන් විරාමයකට යන්නැයි, බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය, ඩේවිඩ් මිලිබෑන්ඩ් කර ති‍බෙන ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇත. උතුරේ කොටි කටේ ඉන්න සමාන්‍ය ජනතාව ගැන සොයා බලන්න ආව බවයි මේ මහත්වරු මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කලේ.අහිංසක සාමාන්‍ය ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලුවට මේ මහත්හොරු එන්නේ මොකටද කියල අලුතෙන් කියන්න ඔන...

Wednesday, April 29, 2009

මමත් සිංහල බ්ලොග් එකකට මාරු වුනා. . .

0 comments
මම මුලින්ම බ්ලොග් එකක් ගැන අහුවෙ විශ්ව විද්‍යාලෙදි... නමුත් එක මොන වගේඑකක්ද කියලවත් එ දවස්වල තෙරුමක් තිබ්බෙ නෑ.පස්සෙ 2006 වසර අගදි මමත් බ්ලොග් එකක් හැදුවා. . . ඒත් සිංහලෙන්නෙවෙයි.ඉංගිරිසියෙන් . . .එකට අරහෙන් මෙහෙන් copy කරපු ප්‍රවෘත්ති දෙක තුනක් දැම්ම,එච්චරයි . . .එවත් ගොඩක් ඒව යුද්දෙ ගැන ලියපුව. . .සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය තමයි මට පාර කිව්වෙ සිංහලබිලොග් එකකට මාරු වෙන්න. . .ස්තුතියි. . .දැන් මටත් පුලුවනි සිංහලෙන් මගේ නිදහස් අදහස් කියන්න. . . . .:)අපි හමුවෙමු සයිබර් අවකාශයෙදිඑතකන්...