Saturday, June 13, 2009

රටේ අනාගතය සහ යූ ඇන් පි ය . . . .

2 comments
අද දවසේ කිසිවකුත් අවදානය යොමු නොකරන එක්සත් ජාතික පක්ෂය හා සබැඳි මාතෘකාවක් ගැන අවධානය යොමු වූයේ පසු ගිය සතියේ එහි නායකයකු පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකි.බෙදුම්වාදය රජ කරවීමට කටයුතු කරන අය ඒ සඳහා පිඹුරුපත් සකසනවා-සජිත් ප්‍රේමදාස2009 ජුනි 10 ලක්බිමඑක්සත් ජාතික පක්ෂය යනු අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු මෙරට පාලනය කල පලමු දේශපාලන පක්ෂය විය.1947 දී එය බිහි වන්නේම අධිරාජ්‍යවාදීන්ගෙන් පසු ස්වදේශිකයන්ට බලය පැවරීමේදී සිදු වන පරතරය අවම කරවීමේ අරමුණෙන්මය.එනම් අධිරාජ්‍යවාදී පාලනයත් එ.ජා.ප පාලනයත් අතර ඉරක් ගසා වෙන්...

Thursday, June 11, 2009

ජනපති තුමනි,බල්ලන් බැඳ දමනු. . . .

0 comments
විසකුරු සන්නද්ධ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මාතෘ භූමිය නිදහස් කර ගෙන මසක් ඉක්ම යන්නටත් මත්තෙන් ත්‍රස්තවාදයේ පසු පෙළ බලවේග පෙරටත් වැඩි ජවයකින් කරලියට පැමිණෙමින් තිබේ.දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් මාරාවේශය පුදුමාතලන් ජය භූමියේදී වීරෝධාර රණවිරුවන් විසින් බයිනෙත්තු කටින් නිහඞ කර දැමුවද එහි පිටු පස සිටි දෙස් විදෙස් බලවේග සිදු වූ තැති ගැන්ම මග හරවා ගනිමින් නැවතත් තම සුපුරුදු අරමුණ වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සිටී.ත්‍රස්ත මර්දන මෙහෙයුම සාර්ථකව අවසාන වනවාත් සමගම ,අවසන් සටනේදී සාමාන්‍ය ජනයා සංහාරයකට ලක් වී යැයි...

Monday, June 1, 2009

ත්‍රස්තවාදය අවසන් - දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදය මතවාදීව පරදවමු.

0 comments
දශක හතරකට ආසන්න කාලයක් පුරා මේ පොළවේ හොල්මන් කල දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් ප්‍රචණ්ඩ වේශය පුදුමාතලන් යුද භූමියේදී ත්‍රස්ත නායක පිරභාහරන්ගේ අවසානයත් සමග නිමාවට පත් විය.බටහිර අධිරාජ්‍යවාදයේ නොමසුරු අනුග්‍රාහකත්වයෙන් පෝෂණය වූ දෙමළ ජාතිවාදයටත් එමගින් උපන් දෙමළ බෙදුම්වාදයටත් මෑත ඉතිහාසයේ පැවැත්ම තහවුරු කලේ මෙම සන්නද්ධ ත්‍රස්තවාදය විසිනි.නමුත් අද වන විට එම සන්නද්ධ වියරුව අපේක්ෂා කල පරිදිම ලෙයින් සහ යකඩින් සුන්නද්දූලි කර දමා හමාරය.එය දේශප්‍රේමී සිත් සතන් මවිත කරවන හා ආනන්දයෙන් පුරවාලන කාරණයක් වුවද...