Wednesday, March 16, 2011

මෙදා චන්දෙට මොකද උනේ?

2 comments
2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...."තිස් අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය ජනතාව අමතක කරල නෑ.ජනතාව නැවත නැවතත් මේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ රට ජාතිය කෙරෙහි තිබෙන ආදරයයි. නොමග යැවීම් තිබුනත් බහුතර දෙශමාමක ජනතාව මා කෙරෙහිත් මගේ රජය කෙරෙහිත් තැබූ විශ්වාසයට මාගේ හදවතින්ම නැගෙන ප්‍රණාමය මම මෙ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි.පලමුවත් මව්බිම..... දෙවනුවත්...