
13 සංශෝධනයෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා රජය එකඟ වුණා - ඉන්දීය විදේශ ඇමැති කියයි
කුමන ආලවට්ටම් ඉදිරියට දමා පැමිණියත් මේ බමුණන් පැමිණෙන්නේම අපගේ 'ගෙල මිරිකීමට ' බව දැන් හොඳින් පැහැදිලිය.අනවරතව දැරූ 'පොලිස් හා ඉඩම් බලතල නොදෙම්යි' යන ජනාධිපතිවරයාගේ සෘජු පිළිවෙත බමුණන්ගේ බලයට යට වීද?
එසේ නම් මෙය "ගමනක අවසානය" ඉදිරියෙන් බව හැඟෙන පෙරමග සලකුණ වනු ඇත.
පෙර අදහස්බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල කැ...