Tuesday, May 19, 2009

එක ධජයක්,එකම රටක්. . . . .

0 comments
එක්සත් වූ දේශයක සිහිනය යථාර්ථයක් වූ වගයි. ....

Saturday, May 16, 2009

මව්බිමට වියග්‍රහණය. . .

0 comments
ශ්‍රී ලාංකික සිංහල, දෙමළ මුස්ලිම් සියලු සහෝදර ජනතාවගේ සිතට සැනසුම් සුසුමක් එක් කරමින් දශක තුනක් පුරාවට ශ්‍රී ලාංකික ජනයා පීඩාවටත් භීතියටත් ලක් කල දෙමළ කොටි ත්‍රස්තවාශයේ අවසන් හෝරාව උදාවෙමින් තිබේ.දශක තුනක් පුරාවට ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ මහනුභාවයෙන්මහා වීරයෙක් ලෙස වෙස් ගෙන සිටි ශ්‍රී ලාංකික භූමියෙන් 1\3, හ මුහුදු කලාපයෙන් 2\3 ක අණසකට ගෙන සිටි නිවට කොටි නායකයා මේ වන විට සැඟවෙන්නට තැනක් සොයමින් සිටී. අධිරාජ්‍යවාදී රටවල ඊනියා ප්‍රාතාන්ත්‍රික කප්පිත්තන්ටත් උන්ගේ මෙරට නියොජිතයන්ටත්,රජ්‍ය නොවන සංවිධානවල...

Sunday, May 3, 2009

වෙනස. . .......

0 comments
මව් පියන් දැක ගන්නගමේ නොගිය සති ගණන ලං වෙන්න ලඟයිඅතේ ඇඟිලි ගනනට. . . . . ....දුරකතනයෙන් විමසුවත් ඉඳ හිටදැනෙන්නේ නෑ සිතටඋණුසුම එලෙසින්ම අම්මා දෙන. . . . ගෙදර ගිය දින , මේ කටොර බිමෙන් මිදී.හිස පිරිමදිමින් , ආ ගිය තොරතුරු විමසමින්තත්තා , නංගී වට කරන්ගෙවෙන කාලය මිහිරිද කොතරම්. . . ....රාජකාරිය දේව කරියක් වූ මට නොහැකි බව නිතරම පැමිණෙන්නට ,අමතන්නටඅම්මා දනී හොඳින්ම.ඇයට එය විටෙක අමතක වුවත්,අමතක කලත් . . . ....කොතරම් කලකින් නොපැමිණියත් දෑස් මායිමට,නොඇසුනත් දෙසවනටඅඩුවක් නොවන හැටි මව් සෙනෙහසපුදුමයි ඇත්තටමඅපමණ...