Friday, August 21, 2009

'අනර්කලීලාට' කුමක් කරමුද?

10 comments
දකුණු පළාත් සභා මැතිවරණයේ උණුසුම දේශපලන පොර පිටිය නැවතත් උණුසුම් කරමින් පවතී.ඒ එය අවසන් පළත් සභා මැතිවරණය වන බැවිනි.පළාත් 8ක මැතිවරණවලින් පසු ඊලඟට ඇත්තේ තීරණාත්මක මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයයි.පසුගිය පළාත් සභා හතෙහිම ජය ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස විසින් දිනා ගත්තේ තනි අශ්වයාගේ තරඟයකිනි.එම අශ්වයා සමග තරඟයට පිවිස සිටියේ හොඳටම වැහැරුණු කොටලුවන් සහ අතරමං වූ බූරුවන් කිහිපදෙනෙකුත් පමණි.එබැවින් තරඟයක් දී ගත හො නොහැකිව නියත ජයක් අශ්වයා හිමි කර ගත්තේය.ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයත් එහිම දිගුවක් බවට අනාවැකි...

Thursday, August 13, 2009

මැතිවරණ සහ අපේක්ෂකයෝ. . . . . .

1 comments
පසුගියදා එජනිස ට ති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර දෙමින් අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ උණුසුම යන්නටත් මත්තේන් නැවතත් මැතිවරණ කතා බහක් කරලියට පැමිණ තිබේ.එම මැතිවරණයේදී එජාපයේ සිදු වූ දැවැන්ත නායෙ යාමත් ජවිපෙට මුහුණදීමට සිදු වූ ලැජ්ජාසහගත පරාජයත් ගැන තව දුරටත් ටීකා ටිප්පනි ලිවීම නිෂ්පල කාර්යයක් වන්නේ එය ඔවුන්ම තම දෑතින්ම වපුල දෙයින් ලද අස්වැන්න බැවිනි.ජාතික මතවාදයට සැබෑ ලෙස අවනත නොවීමේ වරදට ලද යුතු නිසි දඬුවම ඔවුන්ට ලැබිණ.දැන් ඉතින් ලද ජයග්‍රණයෙන් උදම් අනනු වෙනුවට කල යුත්තේ හැකි අයුරුන් එම පළාතේ...