Saturday, February 6, 2010

ජනාධිපතිවරණය දෙසට...

1 comments
අපේක්ෂා කල පරිදිම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දෙවනවරටද ජනපති බවට පත් කරමින් විජයග්‍රාහීව නිම විය.මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය මෙය යැයි පැවසුවද වරදක් නැත.2005 මැතිවරණ ජයග්‍රහණයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය තව දුරටත් බලාත්මක කිරීමට බහුතර දේශමාමක ජනයා මෙවර මහින්ද රාජපක්ෂ ජනපති කිරීමට දායක විය.එය හුදු ජයග්‍රහනයක් පමණක් නොවීය .2005දී තමන් ලද 50% කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් 57% අධික බොලීවියානු ඉවෝ මොරාලස් පන්නයේ දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගනිමිනි.එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාට (ඊනිය පොදු...