Saturday, November 13, 2010

දෙවන වර අභියෝගය........

14 comments
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තම දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ඇරඹීමට තව ඇත්තේ සතියක පමණ කාලයකි.පලමු ධූරකාලය නිමා වන විට ලෝකයේ අපට බහුල උදාහණ ඇත්තේ තම මුල් ජනප්‍රියතාවය අඩු වූ පාලකයන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ එහි විලෝමයයි.2005 දී ලද කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් දෙවන වර ලැබූ අති දැවැන්ත ජයග්‍රහණයෙන් වසරකට පමණ පසුව දෙවන ධූර කාලය නිල වශයෙන් අරඹන මොහොත වන විට රටේ යහපත් ඉදිරි ගමන් මග වෙනුවෙන් මෙවර ඉටු කල යුතු යුතුකම් සහ වගකීම් රාශියක් ඔහු හමුවේ ඉතිරිව පවතී.පලමු ධූර...