
නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතීගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇතිවැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතීනොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............මතකද එදා දුර දිග බැලු දීඝායූමාතුපෝසකයි මව කර පිට පීනූදම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූවෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………-පුතාකැලුම් නිර...