Monday, February 27, 2012

දියරෙද්දෙන් බෙල්ල කැපීමට පෙර....

0 comments
මානව හිමිකම් වෙස් මුහුණුකරුවන්ගේ ජිනීවා බලහත්කාරය …. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 27 වනදායින් ඇරඹී මාර්තු 23 දක්වා මුළු දීමට නියමිතය. පසුගිය වාරයන්ට වඩා මෙම සමුළුව රටක් වශයෙන් අපට තීරනාත්මක වන්නේ මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සමුළුව හරහා සම්මත කර ගැනීමට ඇමරිකාව පෙරටුකරගත් බටහිර රටවල් සහ ඔවුන් සමග එක ගෙයි කන කොටි ත්‍රස්තවාදයේ ඉතුරු බිතුරු කල්ලිය වන කොටි ඩයස්පෝරාව අර අඳිමින් සිටින බැවිනි.(පාරභෞතික සිහින රාජ්‍ය ආදී සෙල්ලම් ගෙවල් තැනීම හැර මේ ඊනියා ඩයස්පෝරාවට තනිව කල හැකි යමක් නැත.කොටි සංවිධානයට...

Saturday, February 18, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට III (අද දසුන් ඔස්සේ යුධ සමයට අතීතාවර්ජනයක් )

4 comments
[අවසන් කොටස ] අද පරන්තන් , ධර්මපුරම් ,විශ්වමඩු ,පුදුකුඩුඉරිප්පු හරහා අවසන් සටන් බිමට...පුදුමාතලන් , වෙල්ලාමුල්ලිවයික්කාල්,අම්පලවන්කොක්කනේ ,කරයාමුලිවයික්කාල්,නන්දිකඩාල්... කලින් යාපා පටුනේ... අද අපේ ආවරණ කලාපය.. නාවක්කුලු රජයේ ආහාර ගබඩාව චාවකච්චේරිය බස් නැවතුම.. සිසු නේවාසිකාගාරය යාපනය විශ්ව විද්‍යාලය යාපනයටම උරුම දුම්කොල වගාව උතුර දකුණ මාරුවන්නට නොව - උතුරු දකුණ එක් කරන්නට... දුරකතන සම්ප්‍රේෂණ කුළුණ :චාවකච්චේරිය යෝජිත චාවකච්චේරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල... යුධ හමුදා...