මම මුලින්ම බ්ලොග් එකක් ගැන අහුවෙ විශ්ව විද්‍යාලෙදි... නමුත් එක මොන වගේ
එකක්ද කියලවත් එ දවස්වල තෙරුමක් තිබ්බෙ නෑ.
පස්සෙ 2006 වසර අගදි මමත් බ්ලොග් එකක් හැදුවා. . . ඒත් සිංහලෙන්
නෙවෙයි.ඉංගිරිසියෙන් . . .
එකට අරහෙන් මෙහෙන් copy කරපු ප්රවෘත්ති දෙක තුනක් දැම්ම,එච්චරයි . . .
එවත් ගොඩක් ඒව යුද්දෙ ගැන ලියපුව. . .
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය තමයි මට පාර කිව්වෙ සිංහල
බිලොග් එකකට මාරු වෙන්න. . .
ස්තුතියි. . .
දැන් මටත් පුලුවනි සිංහලෙන් මගේ නිදහස් අදහස් කියන්න. . . . .:)
අපි හමුවෙමු සයිබර් අවකාශයෙදි
එතකන්
ජය වේවා !!!!!!!!!
- කැලුම් නිරංජන
කාණ්ඩ
- කෙටි සටහන් (5)
- දේශපාලන (26)
- පොත් පත් (1)
- සංචාරේ (3)
- සමාජ කතිකා (1)
ආ ගිය ගනන
Wednesday, April 29, 2009
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment