කාණ්ඩ
- කෙටි සටහන් (5)
- දේශපාලන (26)
- පොත් පත් (1)
- සංචාරේ (3)
- සමාජ කතිකා (1)
ආ ගිය ගනන
Wednesday, December 22, 2010
තාත්තාගේ කවිය...
at
3:48 PM
Posted by
කැලුම් නිරංජන.
2
comments
නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතී
ගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇති
වැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතී
නොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .
පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.
මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්
ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්
නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............
මතකද එදා දුර දිග බැලු දීඝායූ
මාතුපෝසකයි මව කර පිට පීනූ
දම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූ
වෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………
-පුතා
කැලුම් නිරංජන
Subscribe to:
Post Comments (Atom)
පට්ටම...
පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.
මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්
ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්
නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්......
මේ පද ටික ලස්සනයි..අර්ථයත් වටිනවා... සුබ පැතුම්..