Wednesday, December 22, 2010

තාත්තාගේ කවිය...

2 comments
නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතීගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇතිවැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතීනොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............මතකද එදා දුර දිග බැලු දීඝායූමාතුපෝසකයි මව කර පිට පීනූදම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූවෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………-පුතාකැලුම් නිර...

Saturday, November 13, 2010

දෙවන වර අභියෝගය........

14 comments
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තම දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ඇරඹීමට තව ඇත්තේ සතියක පමණ කාලයකි.පලමු ධූරකාලය නිමා වන විට ලෝකයේ අපට බහුල උදාහණ ඇත්තේ තම මුල් ජනප්‍රියතාවය අඩු වූ පාලකයන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ එහි විලෝමයයි.2005 දී ලද කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් දෙවන වර ලැබූ අති දැවැන්ත ජයග්‍රහණයෙන් වසරකට පමණ පසුව දෙවන ධූර කාලය නිල වශයෙන් අරඹන මොහොත වන විට රටේ යහපත් ඉදිරි ගමන් මග වෙනුවෙන් මෙවර ඉටු කල යුතු යුතුකම් සහ වගකීම් රාශියක් ඔහු හමුවේ ඉතිරිව පවතී.පලමු ධූර...

Sunday, March 14, 2010

උරුමයේ යුතුකම

1 comments
නොනිමෙන ගමනේමේ දිවි සසරේ......මිනිසෙකු ලෙස ලැබුමේ දිවි වරමේ.......සිහළෙකි ඔබ දිනුමේ ලක් දෙරණේ.........දෙදහස් හයසිය වසරක උරුමේදෝතින් ගෙන වැඩි ඔබෙ පින් මහිමේ......සම්බුදු සසුනේ තිර මග රැකුණේයුතු කමෙනුයි ඔබෙ ඉටු කල සොඳිනේ.....නිවනට මග සලසා අන් දනගේසසර සරන මග තව දිග්ගැසුනේ......සම්බුදු සසුනේ තිර මග වෙනුවෙන්තම සැප කල් දැමු ජාතිය ඔබගේ......යුතුකම ඉටුකල සිහළ දරුවනේගැමුණු පරපුරෙනි ඔබ පණ ලැබුණේ......-කැලුම් නිර...

Saturday, February 6, 2010

ජනාධිපතිවරණය දෙසට...

1 comments
අපේක්ෂා කල පරිදිම ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ දෙවනවරටද ජනපති බවට පත් කරමින් විජයග්‍රාහීව නිම විය.මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය මෙය යැයි පැවසුවද වරදක් නැත.2005 මැතිවරණ ජයග්‍රහණයෙන් රටට ලබා දුන් ජයග්‍රහණය තව දුරටත් බලාත්මක කිරීමට බහුතර දේශමාමක ජනයා මෙවර මහින්ද රාජපක්ෂ ජනපති කිරීමට දායක විය.එය හුදු ජයග්‍රහනයක් පමණක් නොවීය .2005දී තමන් ලද 50% කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් 57% අධික බොලීවියානු ඉවෝ මොරාලස් පන්නයේ දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගනිමිනි.එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාට (ඊනිය පොදු...