
සය වසරක යුග මෙහෙවර
පන්නා රුහිරු හෙලු කොටි රැල ඉමෙන් එහා
පෙන්නූ එඩි බලෙන් ලක් දිව එකලු කලා
පන්නා දැයම පිම්මක් ජය ටැඹෙන් මෙහා
පෙන්නූ ජවය සෑහේ නව යුගෙන් එහා....
සය වසරකදි කල මෙහෙවර ජන ආලෙන්
පසසමු ලොබ නැතුව නිසි ලෙස බර ...